"_ මිනිස්කම _"
! මා හට දැනගැනීමට ලැබුණු පුවතකි !
චීවරධාරී හාමුදුරුවන් වහන්සේ නමක් විසින් පවසා ඇති පරිදි "ඔවූන්ගේ බුදු රජාණන් වහන්සේ අක් බඹරු ආකාරයේ මනා සකස් වූ හිසකෙස් ඇති හිසකින්ද ඉතා අගනා රූප සම්පත්තියකින්ද හෙබි ඉතා උතුම් තැනැත්තෙක් ලෙසද ,ජේසුස් වහන්සේව කටු ඔටුන්නක් හිසේ දරාගෙන , ලේ පෙරෙනා මුහුනකින්ද , තුවාල වූ සිරුරකින්ද , අවුල වූ හිසකේ වලින්ද එමෙන්ම අප්‍රිය වඩනා ලෙසද වර්ණනා කර ඇත. "
මා කතෝලික බව නොසලකන්න.මේ මනුෂ්‍යත්වය පිණිසය.ජේසුස් වහන්සේගේ දේව බවද නොසලකන්න.මනුෂ්‍ය බව සිතන්න.ජේසු තම ජීවිතය නොතැකුවේය.පීඩිත සමාජය උදෙසා නැගී සිටියේය.අනෙකා වෙත උදවූ කළේය.මරණය වැළදගෙන නොවිඳිනා දුක වින්දේ සාමාන්‍ය ජනතාව වෙනුවෙනි.මනුෂත්වය පමණක්වත් නොදන්නා/නොමැති ඇතැමුන් හට එය මහා ජීවිත ආදර්ශයකි.අනෙකා වෙනුවෙන් ජීවිතය පිදීමම කොතරම් වටිනා දෙයක්ද.සියල්ලම අතැර එය පමණක් සිතන්න.
බුදුන් වහන්සේ ලෝකය ආලෝකය වෙත රැගෙන ගිය සේක.විවිද මාර්ග ඔස්සේ තමන් බුද්ධිය කරා මෙහෙය වූ සේක.තමන් බුදු වීමට නම් තමන්ද (යමක් තමන්ට අවශ්‍ය නම් )පව් පුරවා ගැනීමට සිදුවන බව පෙන්නු සේක.දරුවෙක් සමග ගැහැනියක් ඇත හැර යාමෙන් වුවද තමාට හිත හදාගෙන බුදු වීමට හැකි බව නම් ................ . අනෙක් අතට ඔවුන් වහන්සේද සියලු සතුට අත්හැර සිටි සමයේ ................ ලෙස මා හට පෙනුන බව කීම අනවශ්‍යය.මන්ද සියල්ලන්ටම [වැඩියෙන් පිරිමින් හට (පො ***** නොවේ ) මානසික උපකල්පන චිත්‍රණ හැකියාව පවතින බැවිනි.නමුත් බුදු රජාණන් වහන්සේ හට කිසිවිටකත් නිගා කිරීම අනවශ්‍යය.ඔවුන් වහන්සේද පවසා ඇත්තේ ඔවුන්ගේ දර්ශනය කියවා එයද නිවැරදි දැයි සිතා බලන ලෙසටය.
ශ්‍රී ලංකාවෙන් කතෝලික ධර්මය අතුගා දැමීමට කැස කවන,මෙය සිංහල ......... රටක් යැයි මහා පුරාජේරු පාන ඉතා ශාන්ත ඇල් වතුරත් නිවලා පානය කරන පිරිසක් සිටී.ආණ්ඩුවෙන් ගැනෙනා ඕනෑම රෙද්දක් 1 න්ම තදට ඔතා ගන්නා මොවුන් සුරා සැල් පනත් හමුවේ නිරුත්තරය.සුදු පොළවල් හමුවේ ගොලුවන්ය.නිරුවතින් සිටීමට වෙරල තීර ඇති වීමේදී අන්ධය.කම් නැත.ඔබ සුළුතරයකි.ඔබට විරුද්දව ඔබගේ පාර්ශවයේම බහුතරය (නිවැරදි මතදාරීන්) සිටිති. *ඉතින් අපි කුමටද *
කාගේවත් වැරදි සෙවීමට මා හට අවශ්‍ය නොවේ.මන්ද මා ද වැරදි කරන බැවිනි.කතෝලික යැයි ශුද්ධවන්තයෙකු වීමටද අවශ්‍ය නැත.පවතින තත්වය තේරුම ගැනීම පමණක් ඉතා අවශ්‍යය.
නමුත් අවසානයේදී පැවසීමට අවශ්‍ය දෙය නම් ජුසේ වාස් පියතුමන් ජීවිත දානයෙන් අපට(ශ්‍රී ලාංකිකයන් වෙත ) ලබාදුන් "අනෙකා වෙත" යන මේ දහම වැනසීමට බොරු ,කැත මුසා පවසමින් 2.50 ක්‍රියා සිදු කරන යමෙක් වේද ,ප්‍රථමයෙන් සත්‍ය පසක් කර දීමටද , එසේ නොතේරේනම් පිරිමිකම භාවිතා කිරීමටද නොපැකිලෙන බවය.
මා හික්මීම ලද අයෙක් වීම පිළිබඳව සතුටු වෙමි.අත්තනෝමතික ප්‍රකාශ කළ පිරිසද තුටු විය යුතුය.නැතිනම් ඔබලාගේ අසරණ මෑණියන්වද මා අමතන බැවිනි.
මා හික්මීම ලද අයෙක් වීම පිළිබඳව සතුටු වෙමි.අත්තනෝමතික ප්‍රකාශ කළ පිරිසද තුටු විය යුතුය.නැතිනම් ඔබලාගේ අසරණ මෑණියන්වද මා අමතන බැවිනි.
හොඳින් මතක තබා ගන්න.කතෝලික දහම ධර්මයකට එහා ගිය ජීවිත දර්ශනයකි.මන්ද ඔතරම් අශිෂ්ට ඔබ වෙතද මා තුල සාමය පවතින බැවිනි.
ජේසු පිහිටයි !

Comments
Post a Comment