TRYING & GOING

                     මහන්සි උනාම ලැබෙන ප්‍රතිපලය මොන තරම් සතුටුද ?

ඉතින් රචක කියන කොලුවත් ගියා ලයිසොම ගන්න . 3 ම ගන්නයි ගියේ 1 පාරම . බයිකිය , සැහැල්ලුව නොහොත් සැහැල්ලු වාහන වගේම රෝද 3 අස්සයා . ඉතින් හොඳට පුරුදු වුන වෑන් 1 යි බයික් 1 යි ගොඩදාගත්තට රෝද 3 න් ගොඩ යාම ටිකක් අමාරු වුනා . ඉතින් ඒක පුරුදු නොවීම තමයි අවුල උනේ . ඉතින් පුරුදු වුනානං ඉවරනේ ....... 


රචක - "ඒක තමයි යකෝ* අද පුරුදු වෙලා ගිහින් ලයිසොම අරන් ආවේ " 

Comments

Popular Posts