ලෝන් 1 ඉවර උනා ....

මට පොඩි ඒ කියන්නේ රුපියල් 2000 වගේ ණයක් ගන්න උනා මගේ මිතුරෙක්ගෙන් . ඇත්තටම මට කෙනෙක්ට උදව්වක් කරන්න ඕන උනා , අධ්‍යාපනය සම්බන්ධව . ඉතින් මං පොඩි කට්ටක් කාල අමාරුවෙන්        අමාරුවෙන් ඒ මුදල + කරගත්ත . ඔන්න ඉතින් අද මගේ යාලුවට ඒ මුදල් දීලා ඒකෙන් නිදහස් උනා . අන්තර්ජාලයේ බිට් අතරට මගේ ජීවිතෙත් + කරන්න ලැබීම ගැන මාර ම සතුටුයි . කවදාහරි දවසක මගේ දිනපොතේ තියෙන දේවලුත් කාට කාට හරි වැදගත් වේවිනෙ . අත්දකීම් + වීමත් සමගම මේ දිනපොතේ ලියවෙන දේවල් පුර්ණ භාවයට පත බෑවේවි !




Comments

Popular Posts