ජීවත් වෙන්න | ඉගෙන ගමු | අපි

අනිත් අයව බය කරන්න , බෙල්ලෙ වැල දාගන්න ඕන කට්ටිය ඉන්නවනං දෙයියනේ නිකම්ම අධ්‍යයනය නොකර ගොන් වගේ ඔය වැඩේ කරන්න ගිහින් නිකන් අපරාදෙ අසරණ අනිත් මිනිස්සුන්ගෙ හිත් රිදවන්න එපා . 
හොයාගන්න | බලන්න . 




මෙන්න මේ වගේ දේවල් බලල ඉගෙන ගන්න ට්‍රයි කරමු . ඕනෙම නං | ඕනෙම නං විතරමයි k 

මකාද මොකා කොහොම කීවත් ජීවිතේ එන ප්‍රශ්න වලදී මැරෙන්න ට්‍රයි නොකරපු | නොකරන උන් නෑ කියල මැරිල බලන්න අපිවත් පොළඹවන්න විචාරකයෝ ඉඟි දීල තියෙනව . එක්කෝ එකෙන් පාඩමක් ඉගෙන ගන්නවට කැමැත්තෙන් , නැත්තන් ගොන් බල්ලන්ව පපඩම් කරලා දාන්න . කොහොමහරි .......... 

පොඩි කාලෙ මැරීගෙන ෂර්ලොක් හෝම්ස් කතා කියෙව්ව අපි නිකන් ඒවා අමතක කරලා ඕනවට වඩා බොළඳ වෙන්න ගියාම තමා මේ හැම ප්‍රශ්නෙම පටන් ගන්නේ . කන්න බොන්නයි , නිදා ගන්නයි ඇරපුවාම ඉතිරි වෙන සුළු කාලෙත් නිකන් නැති කරගන්නවද කියල හිතල බලමු . 

හිනා වෙන්න මේක " හිනා ඉනා " නෙමේ . අපිට කවදාහරි එකතු වෙන්න වෙනවා . අපි ලෝකෙට එන්න හේතුව ඒක . අපිට හරියට ඉගෙන ගන්න ක්‍රම හංගල දීල තියෙන එකෙන් වෙලා තියෙන්නේ , මීයට චීස්  හොයන්න පාරක් 100 ක් විතර දෙනවා වගේ වැඩක් . මීයට නං වැරදුනොත් ආයේ ගියහැකි . 
අපිට ...........

පහතින් තියෙන දේවල් එළිපිට බලන්න බැරි නං ඔය මොකකහරි දාගෙන බලල හරි හරියට ඉගෙන ගත්තා කියල දෙවියෝ ලකුණු කපල ලයිසොම කැන්සල් කරන්නේ නෑ . මොකද ආ ආඅ  අපේ දෙවියෝ කියල තියෙනවා තමන්ගේ බිරිඳ සමග , සැමියා සමග සුහදව සිටීම පාපයක් නොවෙන බව . අනික සමහරු හිතන්නෙ [ දෙපැත්තේම ]   .  අනේ එහෙමද ? මාර වැඩේ කැඩිලා . ඊය එහෙනං කලිනුත් නින්ද ගිහින් ඇති . බලන්න නේ .................. 

01. තොපි හරක්ද ? 
02. තොපි වැස්සියොද ? [ ගෑනුද ] 

ඕනෑම ස්ත්‍රීයකගේ කන්‍යාභාවය ප්‍රථම හමුවීම දක්වා සුරක්ෂිතව තිබෙන්නත් පුළුවන් , උපතේදීම විසන්දි වෙන්නත් පුළුවන් . ඒ වගේම කදාගත්ත උන්ට | අවුල් තියෙන අයට බොහොම සුළු සැත්කමකින් නැවත හා කරගන්නත් පුළුවන් . 

ඉතින් ඔය වගේ ප්‍රශ්න දුර දිග අරගෙන ගිහින් මෙච්චර වටිනා ජීවිතේ නැති කරගන්නවද කියන එක ගැන හිතල බලන්නයි මේ පු* ඉරාගෙන කොටන්නේ . 

දන්නේ නැති අයට සිංහලෙන්

දැන ගියොත් ......... යමු , ඕන ඕන පිළිවෙලට .............

ගම් පැත්තක  ඩොකෙක් ගිහින් කිව්වලු ,
 " මෙන්න මෙහෙම කරන්න, එතකොට ඔහොම පෝලිමට  ළමයි හැදෙන එක අඩු කරගන්න පුළුවන් වේවි" කියල . කාලෙකින් ගිහිල්ල බලද්දී ම්ම්ම්ම්ම් වැඩේ හරිගිහින් නෑලු .
 "ඇයි  ඔයාල මං කිව්ව දේ උත්සාහ කළේ නැද්ද " කියල ඇහුවලු . මෙන්න ඔක්කොම තාත්තල ගෙදර කොස්ස ගෙනත් පෙන්නලා කිව්වලු , 
" ඉතින් මහත්තයෝ මේ අපි මහත්තය කිව්ව විදියටම කොස්සට ඒක දාල තිබ්බනේ "කියල ........... 

කොහොමහරි කමක් නෑ . ප්‍රශ්න වලට මුණ දීල . ඊට පස්සේ මොනවහරි හොඳ සබන් ජාතියක් දාල මුහුණ හෝදගන්න . ජයවේවා ! 

උණ තියෙන උන්ට මග ඇරුන නං , 

Sherlock BBC - baiscopelk  

ආනන්දයෙන් දැනගැන්මට | දැනගමනට _

Comments

Popular Posts